සෞදියේ කැබිනට් සංශෝධන
සෞදි සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද් රජු, එරට කැබිනට් මණ්ඩල සංශෝධන සිදු කර ඇති බවත්, ප්‍රධාන ඇමැති ධුර සඳහා ඔටුන්න හිමි මොහොද් බින් සල්මාන් කුමරුන්ට පක්ෂපාතී මන්ත්‍රීවරුන් පත් කර ඇති බවත් වාර්තා වේ.
ඔටුන්න හිමි මොහොද් බින් සල්මාන් කුමරු යනු සෞදි සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද් රජුගේප පුත්‍රයාය. සෞදි රජු කැබිනට් සංශෝධන සිදු කර ඇත්තේ රාජ ආඥාවක් නිකුත් කරමිණි.
(ප්‍රෙස් ටීවී)