සෞදිය සමඟ රහසේ සබඳතා



සෞදි අරාබිය සමඟ ‘රහසේ’ සබඳතා තර කර ගැනීමට තම රජය කටයුතු කළ බවත්, එය ඵලදායී වී ඇති බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි.

සෞදිය සහ ඊශ්‍රායලය කලක් පසමිතුරන් විය. සබඳතා තර කර ගැනීමත් සමඟ යළිත් වරක් දෙරට අතර මිතුදම් මෙන්ම සාමය ද ස්ථාපිත වී ඇති බව අගමැතිවරයා පෙන්වා දෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS