සෞඛ්‍ය සේවකයන් 10,000 කට කොරෝනා



ඉරානයේ සෞඛ්‍ය සේවකයන් 10,000 කට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

දැනට සෞඛ්‍ය සේවකයින් 10,000 ක් පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, සමහරක් ජිවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඉරානයේ ආසාදිතයන් සංඛ්‍යාව 136,341ක් වන අතර, 7,500 ජිවිතක්ෂයට පත් වී ඇත. මේ දක්වා ආසාදිතයන් 106,564ක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS