සිරකරුවන් 257කට නිදහස



ඕමානයේ 47 වන ජාතික දිනය වෙනුවෙන් සිරකරුවන් 257 දෙනෙකුට නිදහස ලබාදීමට සුල්තාන් කබූස් බින් සෙයිඩ් නියෝග කළ බව වාර්තා වේ.

නිදහස ලබන සිරකරුවන් අතර විදේශීය සිරකරුවන් 131 දෙනෙකුද සිටින බව වාර්තා වේ.

මුහම්මද් (අලෙයිහිස්සලාම්) තුමාගේඋපන්දිනයට පෙර සිරකරුවන්ට සමාව ලබාදීම විශේෂත්වයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS