සැප නෞකාවක් ඕමානට




 

ජර්මනියට අයත් අධි-සුපෝගබෝගි කෲස් නෞකාවක් ඕමානයේ සලාලා වරායට පැමිණ ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

විවිධ ජාතීන්ට අයත් සංචාරකයන් 2,125දෙනෙක් පැමිණ ඇති අතර ඕමානයේ ඵෙතිහාසික ස්ථානවල සංචාරය කරන බව වාර්තා වේ.

ඕමානයේ සංචාරය කිරීමෙන් පසු සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරායට යාත්‍රා කිරීමට නියමිතව ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක (ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS