සම්බාධක ඉවත් කළොත් ට්‍රම්ප් හමුවෙනවා



තමා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවන්නේ, ට්‍රම්ප් ඉරානයට අසාධාරණ අයුරින් පනවා ඇති සම්බාධක ඉවත් කරන්නේ නම් පමණක් යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී කියයි.

රොව්හානි මෙසේ කියා සිටියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

ජනපති ට්‍රම්ප් කියා සිටියේ ‘හොඳ වාතාවරණයක්’ යටතේ තමන් ඉරාන ජනාධිපති රොව්හානී හමුවීමට කැමැත්තෙන් පසුවන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS