වෛරසයෙන් 34 හැවිරිදි අයෙක් මරුට



ඕමානයේ කොරෝනා වෛරසය ආසාදනය වු වයස අවුරුදු 34 ක පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

තිස්හතර හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වී ඇති  ඕමාන් සෞඛ්‍ය අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කර ඇත.

දැනට ඕමානයේ කොරෝනා ආසාදිතයන් 29 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS