වෛද්‍ය ප්‍රතිකාර ලබා ආපසු එයි



ඕමාන් නායකයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු නැවත ඕමානයට පැමිණ ඇති බව වාර්තා වේ. 

ඕමාන් නායකයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බෙල්ජියම් රාජ්‍යයට ගිය අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ කීපයක් සිදුකර ඇති බව ඕමාන් මාධ්‍ය වාර්තා කරයි.

වෛද්‍ය පරික්ෂණවලින් පසු, ඕමාන් නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක බව වෛද්‍යවරු පවසති.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS