වීදි සංචාරයේ ගිය චීටා



සෞදි අරාබියේ අල්-මන්ටිෂා දිස්ත්‍රිකයේ පිහිටි නගරයක් වන බරයිදාහි මාර්ගයකට චීටාවකු කඩාපැන කිසිදු අපහසුතාවයකින් තොරව ඇවිදගෙන යනු අයුරු මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු විසින් විඩියෝ කර ඇති බව අල් මෝවෝටන් පුවත් සේවය වාර්තා කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.  

එම විඩියෝව සමාජ ජාලයකට එක්කර ඇති අතර සමාජජාලය භාවිතා කරන්නන් විසින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී ඇත.
චීටා මාර්ගයේ ගමන් කරන ආකාරය දැකීමෙන් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් විශාල පිරිසක් භීතියට පත්වූ බව වෙඩ් අඩවිය වාර්තා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්

 

 


RECOMMEND POSTS