වලංගු කාලය වසර දෙකයි



ඕමානයේ රැදී සිටින විදේශිකයින් වසර දෙකකට වරක් රියදුරු බලපත්‍රය අලුත් කළ යුතු බව ඕමාන රාජකීය පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

වසර දහයක වලංගු රියදුරු බලපත්‍ර ඇති විදේශීකයින්ට කල් ඉකුත් වන දිනයේදි නැවත අලුත් කිරීම ප්‍රමාණවත් වන බව ඕමාන රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

2018 මාර්තු 01 දින සිට අදාල නීතිය ක්‍රියාත්මක වන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS