රූපවාහිනි නාලිකා තහනම්



ඉරාකයේ රූපවාහිනි නාලිකා දෙකක් තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

වෛරය සහ ප්රාචණ්ඩත්වයට ජනතාව පෙළඹවීම යන චෝදනා මත එම නාලිකා දෙක ඉරාක සන්නිවේදන හා මාධ්යර කොමිෂන් සභාව විසින් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්යන වාර්තා කළේය.

“රුදාව්“ සහ “කුර්දිස්ථාන් ටුවෙන්ටි ෆෝ“ යන රූපවාහිනි නාලිකා දෙක එලෙස අත්හිටුවීම සිදුකර ඇත.

කෙසේවෙතත් අදාළ චෝදනා ප්රසතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් අදාළ මාධ්යන ආයතන විසින් පෙන්වා දී ඇත.

(තිළිණි ද සිල්වා)
බීබීසී ඇසුරෙනි.

 


RECOMMEND POSTS