රුසියාවට එරෙහිව තුර්කියේ විරෝධතා



රුසියානු ගුවන් හමුදාව සිරියානු රජයේ හමුදාව සමඟ එක් වී, සිරියාවේ ඉඞ්ලිබ් පළාතට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර විරෝධතා පැවැත්වෙයි.

ඉඞ්ලිබ් යනු සිරියානු රජයට එරෙහි සන්නද්ධ අරගලයට සම්බන්ධ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අවසන් බලකොටුවය. සිරියානු අර්බුදයට තුර්කිය ද සම්බන්ධ වී සිටින අතර, තුර්කියේ සහාය හිමිවන්නේ මෙම විපක්ෂ ක්‍රියාකාරීන්ටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS