යුරෝපා රටවල් ඉරානයට දෙහි කපයි



සෞදි රජයේ තෙල් ගබඩා සංකීර්ණ දෙකට පසුගිය 14 වැනිදා එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානව වගකිවයුතු යැයි යුරෝපා රටවල් වන මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ප්‍රංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මේකල්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එකිනෙකා හමුවී ඉරානය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශයක් නිතුත් කළේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS