මත්ද්‍රව්‍ය ගත් 30 මරුට



කුවේටයේ අධික ලෙස මත්ද්‍රව්‍ය ගත් පුද්ගලයන් තිස්දෙනෙක් 2019 වර්ෂය ආරම්භයේ සිට මේදක්වා මියගොස් ඇති බව වාර්තා වේ.

අධික ලෙස මත්ද්‍රව්‍ය ගැනීම හේතුවෙන් කුවේට් ජාතිකයන් පස්දෙනෙක් මාසයකට මියයන අතර මියයන බොහෝදෙනෙක් ඉහළ අධ්‍යාපනයක් ලබා සිටින පුද්ගලයන් වේ.

2018 වර්ෂයේ පුද්ගලයන් 115 දෙනෙක් සහ 2017 වර්ෂයේ පුද්ගලයන් 68 දෙනෙක් අධික ලෙස මත්ද්‍රව්‍ය ගැනීම හේතුවෙන් මියගොස් ඇති බව කුවේට්සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS