බංකොලොත් ආයාතනවලට නීතියක්



කුවේටයේ බංකොලොත් වන ආයතනවලට නව නීතියක් හඳුන්වාදීම සඳහා කුවේට් පාර්ලිමේන්තුව අනුමැති ලබාදී ඇති බව වාර්තා වේ.

අදාල නීතිය මඟින්, බංකොලොත් වන ව්‍යාපාරික ආයතන ආරක්ෂා කිරීමට සහ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට පෙර විකල්ප දෙකක් ලබාදීමට කටයුතු කරයි.

අවුරුදු 40 ක් පැරණි නීතිය යටතේ, ණය ආපසු ගෙවීමට අපොහොසත් වන සහ පැහැර හරින පුද්ගලයන්ට දඩුවම් ලබාදෙන අතර, බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කර සිරගත කර විදේශ ගමන්ද තහනම් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS