පැහැදිලි සාක්ෂියක් නෑ



සිරියාවේ ඩෝමා නගරයේ වැසියන් ඉලක්ක කර ගනිමින් විස වායු ප්‍රහාරයක් එල්ල වුණු බවට සාක්ෂි නැතැයි රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් කියයි.

රුසියානු රජයේ විශේෂඥයන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනට කරන බටහිර නිරීක්ෂණ කණ්ඩායම් මේ වනවිටත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නමුත් විස වායු ප්‍රහාරයක් ගැන කිසිම හෝඩුවාක් ලැබී නැති බව රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS