පලස්තීන රජය බටහිර ඉවුරේ ඡන්දය කල්දමයි.



පලස්තීන රජය බටහිර ඉවුරේ නාගරික ඡන්දය ලබන අවුරුද්ද දක්වා කල්දමයි. ගාසා තීරයේ ඡන්දය දැමීමෙන් දිනයකට පසුව එය අවලංගු කරන ලදී.

අග්‍රාමාත්‍ය රමී යම්ඩල්ලාහ් ප්‍රකාශ කර සිටියේ අගහරුවාදා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඡන්දය කල්දැමීම සදහා මෙම තීරණය ගත් බවයි. මෙහිදි ප්‍රදේශිය ඡන්දය මාස හතරකය කල්දැමීමට තීරණය විය.

පලස්තීක ඉහළ උසාවිය සදුදා දින නියමකරල ලද්දේ බටහිර ඉවුරේ පමණක් ඡන්දය පවත්වන ලෙසටත් එය ගසා තීරයේ නොපවත්වන ලෙසට. එයට හේතු වශයෙන් උසාවිය කරුණු දැක්වුයේ ෆාටා හා හමාස් සංවිධාන අතර පවතින බල අරගලය නිසා  එය කල්දැමීම  පලදායී බවයි.

2007දි පලස්තීනය බෙදීමෙන් අනතුරුව මුස්ලිම් යුධකාමි සංවිධාන යක් වන හමාස් ජනාධිපති මහාමුද් අබ්බාස් ගසා තීරවෙන් පන්නා දැමීට බලය යොදයි. ගසා තීරයේ හමාස් පාලනය ඉවත්ව යාමෙන් අබ්බාස් ගසාතීරයේ කොටස් පාලනය කරනු ඇති.

දෙපාර්ශවය සමගි කිරීමටදැරූ සෑමඋත්සාහයක්ම අසාර්ථක විය.


RECOMMEND POSTS