නිල සංචාරයකට සැරැසෙයි



පිලිපීන ජනාධිපති, රොඩ්‍රිගෝ ඩුටාරේට්නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් මාසයේ කුවේට් රාජ්‍යයට පැමිණෙන බව වාර්තා වේ.

කුවේට් විදේශ කටයුතු අමාත්‍යවරයා පිලිපීන ජනාධිපතිවරයාට පැමිණීමට දිනයක් ලබා දී ඇති බව වාර්තා වේ.  

පිලිපීන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළු බලධාරීන් සමඟ සාකච්ඡා කර නිරාකරණය කරගැනීමට පිලිපීන ජනාධිපතිවරයා පැමිණෙන බව කුවේට් මාධ්‍යය වාර්තා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS