දෙඹකරයක් කඩා වැටෙයි



ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා භාවිතා කළ දොඹකරයක් කඩාවැටීම හේතුවෙන් දොඹකරයේ ක්‍රියාකරු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

සිවිල් ආරක්ෂක බලකාය සිද්ධය වු ස්ථානය පැමිණෙන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

දෙඹකරය කඩාවැටීම හේතු වු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන බවත් මියගිය පුද්ගලයා ආසියාතිකයෙක් බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS