දින තුනක නිවාඩුක්



මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ උපන්දිනය වෙනුවෙන් දින 03 ක නිවාඩුවක් ලබාදීමට කුවේට් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ඇරුබ්-ටයිම්ස්-ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

නොවැම්බර් 30 දින සිට දෙසැම්බර් 02 දින (බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාද) දක්වා නිවාඩුව හිමිවනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරුබ්-ටයිම්ස්-ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS