ඩුබායි පාලකවරයාගේ රාමදාන්



එක්සත් අරාබි එමීරයේ අගමැති ,ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මොක්ටුම් සිය පවුලේ සාමාජිකයින් සමඟ රාමදාන් උත්සවය සමරන ආකාරය ගැන දක්වන ඡායාරූපයක්  සිය නිල ඉන්සටග්‍රෑම් සමාජ ජාලා වෙබ් අඩවිය වෙත මුදා හැරියේය.

රාමදාන් සමයේ පවුලක එකමුතුව ,සමගිය තුලින් ලබා ගත හැකි ජයග්‍රහණයන් පිළිබඳව වටිනාකම් සාමාජ දැනවීම උදෙසා ඩුබායි පාලකවරයා මෙම ඡායාරූපය අන්තර්ජාලය වෙත මුදා හැර තිබිණි.

ඩුබායි පාලකවරයා පවුලේ අය සමඟින් සිටින මෙම ඡායාරූප සඳහා ඉන්ස්ට්‍රග්‍රෑම් රසිකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් කැමැත්ත පළ කිරීම විශේෂත්වයකි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS