ඩුබායි පාලකයාගේ දුර්ලභ ඡායාරූපයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමට ඉතා දුර්ලභ ඡායාරූපයක් පල කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එම ඡායාරූපයේ ඇති වටිනාකම නම් ඩුබායි පාලකයා කුඩා දරුවකුව සිටියදී 1956 සිට මියයන තෙක් (1970) ඊජිප්තුව පාලනය කල අභාවප්ප්‍රාප්ත ඊජිප්තු ජනාධිපති ගමාල්අබ්දුල්නසාර්සහ හිටපු ඊජිප්තු ජනාධිපති, අන්වර්සදාත්සමඟ එකට සිට ගත් ඡායාරූපයක් වීමයි.

අන්වර්සදාත් ජනාධිපතිවරයා 1979 දීඝාතනයකරනතෙක් ඊශ්‍රායල සාම කතා වෙනුවෙන් විශාල සේවය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS