ඩුබායි පාලකයාගේ දරු සුරතල්



ඩුබායි පාලකයා ඇතුලු පවුලේ සාමාජිකයන් බහරේන් රාජ්‍යයේ පැවතිමෝටර් රථ ධාවන තරඟවලියක් නැරඹීමට ගොස් ඇති අතර එහිදි ලබාගත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළවීමෙන් පසු එක් ඡායාරූපයකට විශේෂ අවධානයක් දිනාගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඩුබායි පාලකයා බහරේන් රජු, හමාඩ් බින් ඉසා අල්-කලීෆාගේ මුණුපුරන් සමඟ එකට සිටිමින් ලබාගත් ඡායාරූපය සමාජ ජාල පරිශීලකයින්ගේ විශේෂ අවධානයක් දිනාගැනීමට සමත් වී ඇති අතර මුණුපුරන් දෙදෙනාට අසීමිත ආදරයක් සහ සෙනෙහසක් දක්වමින් ඩුබායි පාලකයා සතුටු වන ආකාරය ඡායාරූපයේ සටහන් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS