ගුවන් යානයක් කඩා වැටී 39 ක් මියයති



රුසියා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් සිරියාවේදී කඩා වැටීමෙන් 33 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

කඩා වැටී පත්වී ඇත්තේ ‘ඇන්ටනෝව් 26’ වර්ගයේ භාණ්ඩ සහ හමුදා නිලධාරීන් ප්‍රවාහන කරන ගුවන් යානයකි. යානයේ සිටි 33 දෙනාගෙන් හය දෙනකු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් යැයි පැවැසෙයි.

යානය කඩා වැටුණේ කෙසේදැයි යන්න සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද වාර්තාවේ. යානයට සතුරු ප්‍රහාරයක් එල්ල වූයේදැයි සැකයක් පවතින බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS