ගුවන් මඟීන් මිලියන 4.5ක් ගමන් කරලා



කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා ගුවන් මඟීන් මිලියන 4.5ක් ගමන් කර ඇති බව වාර්තා වේ.

ගුවන් මඟීන් මිලියන 2.3ක් කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා සිය ගමනාන්ත වෙත ගොස් ඇති අතර මිලියන 2.2ක් කුවේට් රාජ්‍යයට පැමිණ ඇති බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

අදාල පිරිස ජුනි, ජුලි සහ අගෝස්තු යන මාසවල ගමන් කර ඇති බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS