ගාසා තීරයට ඇවිත් පහර දෙනවා



ගාසා තීරයේ පලස්තීන ත්‍රස්තවාදීන් තමන් හඳුනාගෙන ඇති බවත්, තමන් පලස්තීනුවන්ගේ ගාසා තීරයට පැමිණ එම ත්‍රස්තවාදීන්ට එරෙහිව පහරදීමක් කරන බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමක් කර ඇත.

පලස්තීන පාලන අධිකාරිය පමණක් නොව, පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් ද ඊශ්‍රායල හමුදාව කළ මෙම ප්‍රකාශය තරයේ හෙළා දැක ඇත.

ඉකුත් සිකුරාදා දිනයේ පලස්තීනුවන්ට එරෙහිව පැවැති විරෝධතාවලදී ඊශ්‍රායල හමුදා අමු අමුවේ මිනීමැරුවේ යැයි පලස්තීන ජනාධිපති අබ්බාස් චෝදනා කරයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS