ගල්ෆ් එකමුතුවක් අවශ්‍යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ආසන්න මුහුදේ නෞකා දෙකකට පහරදීමත් සමගම ගල්ෆ් එකමුතුවක අවශ්‍යතාවය එමිරේට්ස් විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මතු වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි සමුළුවක් මක්කම නුවරදිපැවැත්වීම සඳහා සෞදි රජුගේ අවධානයට යොමු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

පහරදීම් පිටුපස ඉරනය සිටින බවට ගල්ෆ් රටවල් බොහොමයක් චෝදනා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS