කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි ඉරාන නාවිකයන් අටකට නිදහස



සෝමාලි මූදු කොල්ලකරුවන් විසින් අල්ලා ගනු ලැබ සිටි ඉරාන ජාතික නාවිකයන් අට දෙනකුට නිදහස හිමිවී ඇතැයි ඉරානයේ ප්‍රෙස්ටීවී පුවත් සේවය වාර්තා කරයි.

මෙම පිරිස නිදහස් කර ගැනීමට හැකිවී ඇත්තේ ඉරාන රජය සහ සෝමාලි කොල්ලකරුවන් අතරේ පැවැති සාකච්ඡාවලින් පසුව යැයි ද වාර්තා වේ.

ඉරාන රජය සෝමාලි මූදු කොල්ලකරුවන් සමඟ සාකච්ඡා කර ඇත්තේ සෝමාලි රජය හරහාය. ඊට මැදිහත් වී ඇත්තේ සෙනගාලයේ ඉරාන තානාපති කාර්යාලයයි.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS