කොරෝනා වෛරසයෙන් සෞදිය නිදහස්



සෞදි අරාබිය කොරෝනා වෛරසයෙන් තොර බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරයි.

කොරෝනා වෛරසයට (COVID-19) ගොදුරු වු කිසිවෙක් මෙතෙක් හමු නොවු බව සඳහන් කරමින් සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශයට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

ලෝකයේ දැනට මියගිය සහ ආසාදනය වී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම සුවය ලැබූ සංඛ්‍යාවද ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS