කුවේට් සංචාරයකට සැරසෙයි



පිලිපීන ජනාධිපති, රොඩ්රීගෝ ඩුටර්ට් නිල සංචාරයක් සඳහා කුවේට් රාජ්‍යයට පැමිණෙන බව ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග සඳහන් කර ඇත.

අදාල සංචාරය ඔක්තෝබර් 15-16 යන දිනයන්වලදි සිදු වීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ.

කුවේට් සංචාරයට පෙර නව තානාපතිවරයෙක් කුවේටයට පත් කරනු ඇති බව අල්-අන්බා පුවත්පත වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS