කුවේට් නායකයාට 90යි



කුවේට් නායක, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබිර් අල් සභා සිය අනූවැනි උපන්දිනය සමරා ඇති බව වාර්තා වේ.

මාලිගාවේ සේවිකාවන් හතරදෙනෙක් උපන්දින උත්සවයක් සංවිධානය කර තිබු අතර කුවේට් නායකයා නිහතමානීව ආරාධනාව පිළිගෙන සහභාගි වී ඇත.

“අමීර්ගේ මනුෂත්වය’’ යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප කීපයක් ටිවිටර් සමාජ ජාල වෙබ් අඩවියට එක්කර ඇත.

1929 ජුනි 16 දින කුවේට් නායකයා උපත ලබා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS