කුවේටයේ ආසාදිතයෝ 9,286 ක්



කුවේටයේ ආසාදිතයන් 526ක් වාර්තාවීමත් සමගම සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 9,286 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

දැනට 2,907 ක් සුවය ලබා ඇති බවත්, ආසාදිතයන් 64 ක් ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය අබ්දුල්ලා සනද් ප්‍රකාශ කළේ ය.

මේවනවිට ආසාදිතයන් 31 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වෛද්‍ය අබ්දුල්ලා සනද් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS