කුර්දි සටන්කාමීන් පරද්දනවා



ඇමෙරිකාවේ සහාය සහ අනුග්‍රහය හිමිවන කුර්දි බෙදුම්වාදී සටන්කාමීන් සහ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් පරදවන බවත් ඔවුන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් කියයි.

තුර්කිය මායිම් වී ඇත්තේ සිරියාවටය. මෙම දේශසීමා මායිමේ කුර්දි බෙදුම්වාදී සටන්කාමීන් ක්‍රියාත්මක වන අතර, ඔවුන් ‘විනාශ කර දැමීමට’ 30,000 ක ශක්තිමත් හමුදා බලඇණියක් යවා ඇති බව තුර්කි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS