කතුන් මිනිස් ජාවාරම් කරලා



ඕමානයේ මිනිස් ජාවාරම් කළ විදේශ කාන්තාවන් හතර දෙනෙක් ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් හතරදෙනා විදේශීය කාන්තාවන්ව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවට චෝදනා එල්ල වී ඇත.

කාත්තාවක් දෙදෙනෙක්ට වසර පහ සහ තුන බැගින් සිරදඩුවමක්ද, අනිත් කාන්තාවන් දෙදෙනාට ඕමාන් රියාල් 5,000 බැගින් දඩ මුදලක් සහසිරදඩුවමක්ද, අයථා ආකාරයෙන් ඉපයු සියළුම මුදල් රාජසන්තක කිරීමටත්, දඩුවම් කාලය අවසන් වීමෙන් පසු කාන්තාවන් හතරදෙනා මරටින් පිටුවහල් කරන ලෙස ඕමාන් අපරාධ අධිකරණය නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS