කතුන් 200 ඡන්දය ඉල්ලයි



එමිරේටස් ෆෙඩරල් ජාතික සභාවේ ඡන්දයට එමිරේට් කාන්තාවන් දෙසියයක් ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.

ඡන්දය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර සමස්ථ ඡන්ද අපේක්ෂකයන්ගෙන් 36%ක් කාන්තාවන් නියෝජනය කරයි.  

ඡන්ද අපේක්ෂකයන් 555ක් තරඟ වඳීන අතර සියළුම අයදුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු සුදුසුකම් ලැබු ජන්ද අපේක්ෂකයන්ගේ ලයිස්තුවසැප්තැම්බර් 03 දින ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කමිටුව නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS