කටාර් විදේශ ඇමති කුවේටයට



කටාර් විදේශ ඇමති, ෂයික් මොහොමඩ් බින් අබ්දුල්රමාන් අල්-තානි කුවේටයට පැමිණි බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි අරාබිය, එමිරේට්ස් රාජ්‍යය, බහරේන් සහ ඊජිප්තුව යන රටවල් කල ඉල්ලීම් 13 සඳහා කටාර් රාජ්‍යයේ ස්ථාවරත්වයඉදිරිපත් කිරීම සඳහාකටාර් විදේශ අමාත්‍යවරයා කුවේට් රාජ්‍යයට පැමිණියේය.

කුවේට් අමිර්, ෂෙයික් සාබා අල් අහමඩ් අල්-ජෙබාර් අල්-සබාගේ ඉල්ලීම මතකටාර් රාජ්‍යයේ ස්ථාවරත්වය ඉදිරිපත් කිරීම සඳහා දින 10 කින් අවසන් වන පැය 48ක අමතර කාලයක් කටාර් රාජ්‍යයට ලබා දුන්නේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS