කටාර් එමීර් සොව පළ කරයි



එක්සත් අරාබි එමිරේට්ස් පාලක ෂෙයික් කලීෆා බිල් සයාද් අල් නහ්යාම්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වීමත් සමඟ ඒ වෙනුවෙන් සිය කනගාටුව පළ කිරීමට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානි කටයුතු කළේය.

කටාර් එමීර්වරයා සිය ශෝකය පළ කර ඇත්තේ කේබල් පණිවුඩයක් යවමින් යැයි ද පෙනින්සියුලා පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS