කටාරය සුඛෝපබෝගී නැව් කුලියට ගනී



2022 පා පන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යයේ පැවැත්වෙන අතර, පා පන්දු තරග නැරැඹීමට පැමිණෙන පා පන්දු ලෝලීන් වෙනුවෙන් කුලියට ගත් සුඛෝපබෝගී නෞකා දෙකක් යොදවන බව කටාරය කියයි.

සුඛෝපබෝගී නෞකා දෙකට මගීන් 4,000 ක් ගෙන ඒමට හැකි බවත්, දෝහා වරායේ ඒවා නැංගුරම් ලා තැබෙනු ඇති බවත් කටාර් රාජ්‍යය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

කටාර්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS