ඕමාන් තැපෑල් සේවය නවතියි



චීනය සමඟ පවත්වා ගෙන යන සියළුම තැපැල් සේවාවන් නැවත දැණුම්දෙන තුරු අත්හිටුවන බව ඕමාන් තැපැල්සේවය පැවසීය.

ඕමාන් තැපැල් සේවයට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ අදාල නිවේදනය පළ කර ඇත.

චීනයේ ගුවැන්ෂු වෙත සහ ඉන් පිටත ගුවන් ගමන් 2020 පෙබරවාරි 3 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ජාතික ගුවන් සේවය මීට පෙර නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS