ඔටුවා වළේ වැටිලා



ඕමානයේ අයාලයේ ගිය ඔටුවෙක් කුණු වළකට වැටී ඇති අතර වලෙන් ගොඩ ඒම සඳහා ඔටුවා මහත් පරිශ්‍රමයක් දරා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මහජන ආරක්ෂක ඒකකයේ ගලවා ගැනීමේ කණ්ඩායමක් සිද්ධිය වු ස්ථානයට වහාම පැමිණ ඔටුවා වලෙන් ගොඩ ගෙන මුදා හැර ඇත.

ගිලන් රථයක්ද යොදවා තිබු බව වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS