ඒකාබද්ධ යුද අභ්‍යාසයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමෙරිකා හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පසුගිය දා අබුඩාඩි නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විණි.

එම යුද අභ්‍යාසය ‘අයන් යුනිකෝන් 5’ යනුවෙන් නම් කෙරුණි. යුද අභ්‍යාසයේ අරමුණ වී ඇත්තේ ඇමෙරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සුහදත්වය වර්ධනය කර ගැනීම යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS