එමිර්ට්ස් කටාර් වර්ජනයක



කටාර් රාජ්‍යයට එරෙහිව මතුවී ඇති රාජ්‍යතාන්ත්‍රික ගැටළු සහති තත්ත්වය හේතුවෙන් එමිරේට්ස් ගුවන් සමාගම අයත් ගුවන් යානා කටාර් රාජ්‍යයට පියාසර කිරීම තවතා දැමු බව එම ගුවන් සමාගමට අයත් නිල වෙබ් අඩවියේ පළ කොට ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

නැවත දැණුම් දෙන තුරු සියළුම ගුවන් ගමන් අවලංගු කල බව එමිරේට්ස් නිල වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS