ඊශ්‍රායල හමුදා පලස්තීන ගමක් වනසති





ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන්ට අයත් අරකීබ් පළාතේ ‘බෙඩෝයින්’ නමැති ගම්මානය විනාශ කර දමා, එම පළාත තම පාලනයට නතු කර ගෙන ඇතැයි පලස්තීන පාලන අධිකාරිය චෝදනා කරයි.
ඊහ්‍රායල හමුදාව බුල්ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ගම්මානය විනාශ කළ බවත්, එහි සිටි පලස්තීන වැසියන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවත් වාර්තා වේ.
මීට අමතරව ගම්මානය විනාශ කිරීමට එරෙහිව හමුදාවට අභියෝග කළ ‘බෙඩෝයින්’ පලස්තීනුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ.


RECOMMEND POSTS