ඊශ්‍රායල පලස්තීන ගැටුම්



ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පසුගිය දා ඇති වූ ගැටුම්වලින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පලස්තීන තුවක්කුකරුවකු කරන ලද වෙඩි තැබීමකින් ගාසා දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා සාමාජිකයකු මියයෑමත් සමඟ මෙම ගැටුම් ඇතිවිය.

ඊශ්‍රායල හමුදා සාමාජිකයා ඝාතනය වීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර කිහිපයක්ම එල්ල කළේය. එම ප්‍රහාරවලින්

පලස්තීන තුවක්කුකරුවකු කරන ලද වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගෙන් තිදෙනකු හමාස් සටන්කාමීන් යැයි ද වාර්තා විය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS