ඉරානයේ හමුදා දින සැමැරුම්



ඉරානයේ ජාතික හමුදා දින සැමැරුම් උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ඉරාන හමුදාවේ ශක්තිය පෙන්වන හමුදා පෙළපාළියක් ද සැමැරුමට ඇතුළත් විය. ඉරාන ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේත්, විප්ලවීය හමුදාවේ ප්‍රධානී්ගේත් ජනාධිපති හසන් රොව්හානිගේත් ආශිර්වාදය මැද පෙළපාළිය සැමැරුම් පෙළපාළි පැවැත්විණි.

ඉරාන හමුදා ඔවුන්ගේ නව මිසයිල ආරක්ෂක පද්ධති ද මෙහිදී ප්‍රදර්ශනය කළේය.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS