ඉරානයේ යෝග පංතියට ගිය 30 ක් අත්අඩංගුවට



ඉරානයේ ගොර්ගාන් නගරයේ කාන්තාවන් සහ පිරිමින් දොගොල්ලන්ම සහභාගී වූ යෝග පංතියකට කඩා වැදුණු පොලිසිය එම පංතියට සහභාගී වෙමින් සිටි 30 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඉරාන නීති දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ එම පෞද්ගලික පංතියේ යෝග අභ්‍යාස ඉගැන්වූ වෘත්තීය මට්ටමේ යෝග ගුරුවරුන්ට තහංචි පැනැවීමට පවා පියවරගෙන ඇති බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS