ඉරානයේ ආසාදිතයෝ 1,50,000



ඉරානයේ ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් ගණන 1,50,000 පසු කර ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

එසේ තිබියදී ඉරානය එරටට පනවා තිබුණු තහංචි කෙමෙන් ලිහිල් කර ඇත. ඒ අනුව ජව ජීවිතය යළි යථා තත්ත්වයට පත් වී අවසන්ය.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ඉරාන වැසියන්ට උපදෙස් ලබා දෙයි. ඉරානයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ මරණ ගණන 151,466 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS