ඉරානයෙන් කුවේට් සිරකරුවෝ එති



ඉරාන අත්අඩංගුවේ සිටිකුවේට් ජාතිකයන් දෙදෙනෙක් ආපසු කුවේටයට පැමිණ ඇති බව වාර්තා වේ.

අඩ්නාන් අල්-කරාෆි සහෆාහඩ් අල්-අලයාන් 2019 අප්‍රේල් 28 දින ඉරාන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට ඉරාන ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

කුවේට් ජාතිකයන් දෙදෙනාව කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේදි තානාපති කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය, සාමි අල්-මහාඩ් පිළිගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS