ඉරානයට යළිත් භූම් කම්පාවක්



රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ඉරානයේ තෙහෙරාන් පළාතේ මලාද් නගරය ඊයේ (20) කැළැඹිණි.

භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ කිසිවක් සිදුනොවිණි කෙසේ නමුත් නගර වැසියන් මහත් සේ බියට පත් වුණු බව ඉරාන පුවත් සේවා වාර්තා කළේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS