ඉරාන හමුදා ප්‍රධානියෙක් ඇමෙරිකාවට දොස් නගයි



ඇමෙරිකාව සිරියානු අර්බුදයට මැදිහත් වූයේ එක ඇසක් ඉරානය දෙස එල්ල කරගෙන බවත්ල එම නිසා අයි.එස්.අයි.එස්.  ත්‍රස්තයන් ඇමෙරිකාවට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් වූ බවත් ඉරාන හමුදා නිලධාරී බි්‍රගේඩියර් ජනරාල් හොසෙන් සලාමී පවසයි.

ඇමෙරිකාවේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසාල අයිගඑස්ග ත්‍රස්තවාදීන් ගල්ෆ් කලාපයටත්ල මුළු ලොවටත් තර්ජනයක් වුණු බවත් එම ත්‍රස්තවාදීන් මර්දනයට ඉරානයට මැදිහත් වීමට සිදුවුණු බවත් බි්‍රගේඩියර් ජනරාල් හොසෙන් සලාමී වැඩි දුරටත් කියා සිටී.

සිරියානු අර්බුදය ආරම්භවී විදෙස් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස අයිගඑස්ගඅයිගඑස් ත්‍රස්තයන් සිරියාවට ඇතුළුවූයේ ඉරාකයේ සිටයග ඒල 2011 වසරේදීය.

ත්‍රස්තයෝ සිරියානු සන්නද්ධ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වී සිරියානු ජනාධිපති අසාද්ගේ පාලනය පෙරළා දැමීමට සටන් වැදුණාහග ඇමෙරිකාව මෙම සන්නද්ධ පිරිසට ආයුද දී ශක්තිමක් කළේ ඉරානය සිරියානු රජයේ හමුදාවට සහාය දැක්වීම ආරම්භ කළ නිසායග ඇමෙරිකාවත් ඉරානයත් අතර විරසකයක් පවතී.

 

ප්‍රෙස් ටීවී


RECOMMEND POSTS